SIREN මහන්සියේ ප්‍රතිපල.....
......මේ බලන්න අපි දවස් ගණනක් වෙහෙසිලා වෙහෙසිලා රෑ දහවල් නොබලා වැඩ කරපුවගේ ප්‍රතිපල මේ තියෙන්නේ අපේ නිවාසේ අපි මහන්සිවෙලා කරපු ආකෘතිය බලන්න කොච්චර ලස්සනද මේක නිර්මාණයට මුලිකම හේතුව උනේ අපේ siren නිවාසේ අදාල දෙවි කෙනාගේ ප්‍රධාන දෙයක් වෙන වීනාවක් නැවක් හදන්න හිතුවේ මේ දෙවි කෙනා ජලයට අදිපති දේවිය ලෙස සලකන නිසයි ...ඉතින් මේ වගේ හෙමදෙයක්ම හිතිලා බලලා කරපු දෙයක් තමා අපේ මේ නිර්මාණය..මේක හදන්න ගොඩක් මහන්සි වෙන්න උනා.ඒ මහන්සිය අපතේ ගිහින් නැ..මොකද මහන්සි උන තරමටත් වඩා අපි හිතුව විදිහටම ඒ ඒ දේවල් කරගන්න පුළුවන් උනා..මේ පාර අවුරුදු උත්සවෙත් හොදම දෙයක් කරන්න මේ පෙන්නේ අපේ නිර්මාණයයි.මේ පිට්ටනියට රෑ හොදටම හොදටම වැහැල..එත් ඉතින් අපේ 2011 PCJT සුර්ය මංගල්‍ය ට කිසිම බාදාවක් නම් උනේ නැ..අපි හිතුව විදිහටම අවුරුදු උත්සවේ සිදු උනා....මහත් ආඩම්බරයෙන් කියන්න ඕනේ නිවාසේ වෙනුවෙන් වඩා කරපු හැමදෙනාටම ගොඩක් ස්තුති කියල ....
Author---chathura chandima
Email--chathura_chandika@yahoo.com
PCJT batch 37
6:02 PM
green
,




0 Response to "SIREN මහන්සියේ ප්‍රතිපල....."
Post a Comment