අවුරුදු උත්සවේ වෙනුවෙන් SIREN දැරූ වෑයම......
අවුරුදු උත්සවේ ලග ලගම එනවා ඉතින් හෙමදෙනම බරටම වැඩ කරනවා අපේ IJTS අවුරුදු උත්සවේ 2011 හොදම විදිහකට කරන්න..ඉතින් siren නිවාසයේ කටිටිය රෑ දහවල් නැතිව නිවාසය වෙනුවෙන් හරි හරියට වැඩකරනවා.අපේ නිවාසයේ මේ පාර වෙනදාටත් වැඩියෙන් වැඩ කරනවා රෑ නෙවතිලා නිදිමරාගෙන නිවාසේ වෙනුවෙන් වැඩ කට්ටිය හොදටම.ඉතින් උත්සවේ 27 තියෙන නිසා අපේ කට්ටිය හොදටම වැඩ කරනවා.මේ
ඉහලින්
තියෙන්නේ ඒ කට්ටිය එකතුවෙලා ඒ වෙනුවෙන් වැඩ කරන හැටි තම මෙතන අපේ නිවසේ නායකයා ප්‍රදීප්
ඇතුළු නිවාසේ අනෙක් සාමාජිකයන් වැඩ කරන විදිහ තමා මේ පෙන්නේ..අපේ නිවාසේ දිනවන්න අපි මේ පාර උපරිම උත්සහයක් ගන්නවා කියල මට ආඩම්බරයෙන් කියන්න පුළුවන්..මේ පෙන්නේනේ අපේ නිවාසේ ආකෘතිය කොටස් වශයෙන්
නිර්මාණය කරන ආකාරයි ......author-chathura chandima
Email-chathura_chandika@yahoo.com
4:07 AM
green
,





0 Response to "අවුරුදු උත්සවේ වෙනුවෙන් SIREN දැරූ වෑයම......"
Post a Comment