java ඉගෙනගෙන ජීවිතය ජය ගනිමු..ජීවිතය ජය ගත් අය දකිමු...


java කියන්නේ දැනට ලෝකයේ තියෙන programming language වලින් අංක 1 තියෙන programming language එක කිව්වොත් වැඩ නිවෙරදි කියල හිතනවා.මේ  programming language එක ගොඩක් දුරට ඉගෙනගෙන ඉහලට යන්න පුළුවන්  කියන දේ අපිට අද පිළිගන්න වෙලා තියෙනවා.මොකද එහෙම කරලා ගොඩක් හොද තැන් වලට ගිය අය ගොඩක් ඉන්නවා.එක්කෙනෙනෙක් දෙන්නෙක් නෙවෙයි එහෙම කරලා එලියට ගිය හැමදෙනාම එහෙමයි ..මේ වගේ දේවල් වෙන්නේ කොහෙන්ද මොන වගේ තෙනකින්ද ....? මේ වගේ java programming language ඉගෙනගෙන හෙමෝම හොද තෙන් වල ඉන්නේ පිට රටවල ඉගෙනගෙන ඇවිත් නෙවෙයි මේ කොළඹ තුම්මුල්ලේ තියෙන IJTS කියන ආයතනය මගින් තමයි මේවා මේ විදිහට වෙන්නේ මේකේ ඉගෙනගෙන එලියට යන හෙමදෙනම හොදම තෙන් වල හොදට වැඩ කරනවා නිකම් නෙවෙයි හොද පඩි වලට..ඉතින් තව මොන කතාද ...මේවා පිළිගන්නේ නෙතිව ඉන්නේ කොහොමද...?මේකෙන් එලියට යන හෙමදෙනාටම හොද  අනාගතයක් තියෙනවා කියල පේනවා ...අනෙක මේකෙන් සාමාන්‍ය පන්තියේ යට පවා ඉගෙනගන්න පුළුවන් ලොකු මුදලක් වේය වෙන්නෙත් නෑ මෙතනින් මුදල් හම්බකරන ගමන් තමාට ඉගෙනගන්න පුළුවන් විදිහක් තමයි මෙතන හදල තියෙන්නේ .. අනෙක මේකට කිසිම වයස් බේදයකින් තොරව මෙතනට ඇවිත් හොදට ඉගෙන ගෙන හොද අනාගතයකට මග පාදගන්න පුළුවන් කියල හිතෙනවා.....http://degree.ijts.org  මේ බලන්න මේ විදිහට ඉගෙනගෙන හොද අනාගතයකට දොරටු විවර කරගත්ත අය තමා මේ ඉන්නේ මේ අපේ IJTS එකේ 2009 ගල්කිස්ස හෝටලයේ පෙවති උපාදි ප්‍රදානෝත්සවය වේ...ඉතින් බලන්න මේ වගේ දෙයකට ඇවිත් තමාගේ ජීවිතය සරු කරගෙන ඉදිරියට ගිය අය දකින කොට මේවා බොරු කියල අපි කියන්නේ කොහොමද...
චතුර චන්දිම .......chathura_chandika@yahoo.com
                           banu_maxleen@ymail.com

0 Response to "java ඉගෙනගෙන ජීවිතය ජය ගනිමු..ජීවිතය ජය ගත් අය දකිමු..."

Post a Comment

powered by SIREN HOUSE WEB TEAM | Bloggerized by SIREN House Members | Converted by SIREN Theme
CopyRight Received © IJTS | SIREN Template