තාක්ෂණයෙන් පිරුණු රටක් හදන්න වැඩ කරමු


 

අපේ රටේ හෙම අතින්ම හොදි කියල හිතුවට අනෙක් රට වලට වැඩ ගොඩක් පහලින් ඉන්නේ තාක්ෂණයෙන්.මේ නිසා දිනපතා මේ රටේ සම්පත් මුල් කරගෙන උපයන සල්ලි බිලියන ගණන් වලින් වෙනත් රට වලට අද ගන්න මාෆියාවක් දෙන මේ රටේ බිහිවෙමින් පවතිනවා..මේ විදිහට ගියොත් රටේ ගොඩක් සල්ලි වෙනත් රටවලට යන එක නවත්තන්න බැරි වෙනවා.මොකද ලෝකයේ ඉදිරි අනාගතයම මේ වෙනකොට මේ කියන තාක්ෂනය මත තමා රැදිලා තියෙන්නේ.එකත් එන්න එන්න දිඋනු වෙනවා අපේ ලංකාව ඒ අතින් ගොඩක් පහලින් ඉන්නේ.මොකද මේ රටේ මොළ නැතිව නෙවෙය් ඒ මොළ හරියකට පාවිච්චි කරන්න දන්නේ නෙති කමක් තියෙන්නේ.පොඩි පොඩි තාක්ෂණ පවා වෙනත් රට වලින් තමා බිලියන මිලියන ගණන් සල්ලි ගෙවල ගෙන්න ගන්නේ.මේකද රටේ අද්‍යාපනය ගොඩක් ඉහලින් තියෙනවා කියන්නේ වෙනත් රටවල් පොහොසත් කරනවා කියන්නේ...වෙනත් රටවල් වලට සල්ලි හම්බ කරලා දෙන්නද...නෑ මේක නවෙයි  වෙන්න ඕනේ..අපේ රටේ දේවල් අපි බලාගන්න ඕනේ ඒවා පිටරට වහල් කම් කරන්නේ නෙතිව..එහෙම කරන්න  වෙන්නේ මේ රට තාක්ෂණයෙන් ඉළහ මට්ටමකට ගෙනගියොත් විතරයි ,මොකද ඉදිරි ලෝකය තාක්ෂණික ලෝකයක් පිරුණු ලෝකයක් විතරයි..ඒ වගේ මොළ පාවිච්චි කරලා මේ රට හදන්න හදන තැනක් තමයි IJTS කියන්නේ..ඉතා අඩු කාලයකදී වැඩි දෙනුමක් තාක්ෂනය පිළිබද ලබාදී තාක්ෂණයේ වැඩකාරයෝ පිරිසක් බිහිකරන්න උපරිම වෙයමක් දරනවා..එහෙම තාක්ෂනය අරගෙන රටේ වැඩ පෙන්න අය දෙන රටේ ඉන්නවා..මේකට මුල් තැන දෙමින් වැඩ කරන්නේ ඉෂාන්ත සිරිබද්දන ගුරුපියාණන්ය..මේවා බොරු වැඩ නෙවෙයි..නමුත් මේකට අකමැති කණ්ඩායමක් ඉන්නවා ඒ අය මේකට නොයෙක් මඩ ගහනවා...මොනවා කරන්නද .මේ අය  කරන්නේ රට පහලට ඇද දමා පිට රටට මුදල් මේ රටින්  හම්බ කර සුද්ද පොහොසත් කරන වියාපාරයේ කොටස් කරුවන් ලෙස වේද කරන එකයි..මේවා බොරු නම් java force එක එක්ක UN එක සමාජ සේවයට ගිවිසුම් අත්සම් කරයි ද ....https://www.facebook.com/notes/ishantha-siribaddana/java-force-joined-with-the-sri-lanka-united-nations-friendship-organisation-sunf/147481221985030..මේ කරන මහගු මෙහෙවරට  අතහිත දී මේ රටේ සම්පත් වෙනත් රට වලට  යන එක වැලැක්වීම කෙසේ වෙතත්  අඩුකරගෙන රටේ මුදල් රටේ තියාගෙන රටට මුදල් ගෙන්න පුළුවන් විදිහකට රටේ තාක්ෂනය හදන්න පුලුවන්නම්..ඒ වගේ තැනකට අත දෙන්න පුලුවන්නම් කොතරම් දෙයක්ද.....

0 Response to "තාක්ෂණයෙන් පිරුණු රටක් හදන්න වැඩ කරමු"

Post a Comment

powered by SIREN HOUSE WEB TEAM | Bloggerized by SIREN House Members | Converted by SIREN Theme
CopyRight Received © IJTS | SIREN Template