2011 IJTS අපේ අවුරුදු උත්සවේ.........

අපේ අවුරුදු උත්සවේ..අපේ මේ පාර අවුරුදු උත්සවේ ගොඩක් ජයට තියන්න තම හිතාගෙන් ඉන්නේ.මේක මුලිකවම සංවිදානය වෙන්නේ.java force එකෙන් තමා.මේකේ අනෙක් අවුරුදු උත්සව වගේම නිවාස වලට බෙදල තියෙනවා. ඒවා තමා ISIS,JUVENTA,TRIVIA,SIREN,,යන නම් වලින් තමා හදුන්වදීල තියෙන්නේමේ නිවාස වල නම් හැදිලා තියෙන්නේ IJTS කියන පදයේ මුල් අකුරු වලින්,නමුත් මේ නම් එක්ක ග්‍රීක පුරාවුත වල ලොකු සම්බන්දයක් තියෙනවා..මේ නම් තියෙන දෙවිවරු ග්‍රීක ඉතිහාසයේ ඉදල තියෙනවා කියල තමා පුරන ලියවලි වල සදහන් වෙන්නේ.බලන්න කොච්චර ලස්සනද කියල...මේ පාර මේ උත්සවේ ගොඩක් හොදට මේ මාසයේ 27 වෙනිදා කොල්ලුපිටියේ එළිමහන් පිට්ටනියක කරන්න තමා හිතාගෙන ඉන්නේ.මේ නිවාස වල ලාංචන තමා ඉහලින් පේන්න තියෙන්නේ...

0 Response to "2011 IJTS අපේ අවුරුදු උත්සවේ........."

Post a Comment

powered by SIREN HOUSE WEB TEAM | Bloggerized by SIREN House Members | Converted by SIREN Theme
CopyRight Received © IJTS | SIREN Template