මෘදුකාංග ඉංජිනේරුවකු යනු



මෘදුකාංග ඉංජිනේරුවකු යනු රටක සංවර්ධනයට මහත් අනුබලයක් එක් කරන මිල කළ නොහැකි සම්පතකි. මොහුගේ ක්‍රියා වලිය වන්නේ පරිගණකාශීත විවිධ මෙහෙයුම් තුළින් රටට විදේශ මුදල් ගෙන්වා ගැනීමකි. මේ සඳහා පුද්ගලයෙකු ඉතා පරිස්සමෙන් පුරුදු පුහුණු කළ යුතුය. නව තාක්ෂණික ඥාණය පරිගණක මෘදුකාංග පිළිබදව මනා පුහුණුවීමි ලබා දිය යුතුය.
ලංකාව වැනි රටක මෙවැනි අයෙකු වැඩි කාලයක් නොයවා බිහිකළ යුතුය. මන්ද යත් කාලයක් යන විට නවීන තාක්ෂණයන් පැමිනෙන අතර ඔහුට ඒවා ඉගෙන ගන්නවා හැරෙන්න රටට සේවයක් කිරීමට කාලයක් නොමැති වීමයි. 
නමුක් ජාවා සම්බන්ධ මෘදුකාංග ඉංජිනේරුවකු වසරක් තුළදී හැම අතින්ම සන්නද්ධ කර ,බිහි කරලීමේ කම වේදයක් දැන් ක්‍රියාත්මක වන්නේය එය අප සැමටම වැදගත් සතුටු දායක පණිවිඩයක් නොවන්නේ ද ?

0 Response to "මෘදුකාංග ඉංජිනේරුවකු යනු"

Post a Comment

powered by SIREN HOUSE WEB TEAM | Bloggerized by SIREN House Members | Converted by SIREN Theme
CopyRight Received © IJTS | SIREN Template