2011 PCJT සුර්ය මංගල්‍ය සාර්ථකත්වය ....

27 උදේ වර්ෂාවක් සමගම දිනය පටන් ගනිද්දී IJTS අපේ අවුරුදු ස්ටේන්ලි ජෙන්ස් ක්‍රීඩාංගනයේ ඇරබීමට අපේ සංවිධායක කමිටු තීරණය කර තිබුණි.වර්ෂාව මදක් පහව යනකොට අවුරුදු උත්සවේ IJTS ගුරු බවතුන් සහ එහි අදිපති ලෙස කටුතු කරන ඉෂාන්ත සිරිබද්දන ගුරු පියා සහ CEO ලෙස කටුතු කරන අසංකා ගන්කන්ද මැතිනිය, Java force නායක සචින්ද්‍ර කරුණාතිලක ගුරු පියාණන් සහ UN සංවිධානයේ ආරාධිත අමුත්තෙක් පැමිණ ධජ ඔසවා අවුරුදු උත්සවේ කටුතු ආරම්භ කරනු ලැබීය.වර්ෂාවේ වුවද මෙය බැලීමට පිරිස් වශයෙන් පැමිණ තිබීම අපේ සතුටට කාරණයක් විය .සුළු වර්ෂාවක් මධයේ තරග ආරම්භ කිරීමට සංවිධායක කණ්ඩායම් ක්‍රියා කළහ.ඉතා අලංකාර ලෙස පළමුව අලියට ඇස තැබීමෙන් උත්සවේ තරග ආරම්භ කළහ.ඉතාමත් අලංකාරය..හෙමදෙනාගේම මුහුණු වල සිනාව නොඅඩුව ඇත.මෙහි ප්‍රධාන අංග ලෙස 
*සංගීත පුටු තරග.
*ක්‍රිකට් තරගයක් 

*ජලය බිම,
*බාදක දිවීම
*මීටර් 150,මීටර් 100 වෙනි දාවන තරග 
*පිටි මත කාසිය සෙවීම
.*parer dance.
 *balloon dance, වෙනි තරග සංවිධානය  වෙලා  තිබුනා.ක්‍රිකට් තරගය අවුරුදු උත්සවේ හොදම අංගය කිව්වොත් වඩා නිවෙරදි මොකද සරින් සැරේ සුළු වර්ෂාව මත අනෙකුත් ක්‍රීඩා අනගයන් මදකට නවත්තද්දී.කිසිම වෙලාවක මේ ක්‍රිකට් ක්‍රීඩාව නෙවතුනේ නැත...මෙහි ගුරු බවතුන් පවා වැස්සේ  ක්‍රීඩා කලේ මහත් උද්යෝගයෙන්. .මේවා ඔක්කොම ඒ ඒ විදිහට ඉවරකරගන්න අපට පුළුවන් වුනා.වැස්සේ වුවද බලාපොරොත්තු වුන විදිහට උත්සවේ කරගන්න පුළුවන් උනා .හවස 5 පමණ වන විට උත්සවේ නිම කල ජයග්‍රාහකයන්ට තෑගි ලබාදීම කර හවස 5.30 පමණ වෙනවිට Dj night එකක් පැවැත්වීමට සංවිධායක කණ්ඩායම් සුදානම් කර තිබිණි.මෙය පැය 2  පමණ පැවතුනි.ඉන් පසු සියලු දෙනා විසිර ගියේ අපේ 2011 PCJT අවුරුදු උත්සවේ අපිට ඕනේ විදිහට වැස්සෙන් බාධක පැමිණියද කලා කියන කියන සතුට හිතේ තියාගෙනයි. 27 දවස හෙමෝම සතුටින් ගතකරලා ඒ සතුට හොදට විදගන්න ඇති කියලා හිතනවා..PCJT අවුරුදු උත්සවේට සහභාගී වුන හෙමදෙනාටම. SIREN නිවාසයේ  ස්තුතිය .
.Email-.chathura_chandika@yahoo.com




ආරාධිත අමුත්තන් සමග සංග්‍රහ විදිමින් .......

SIREN මහන්සියේ ප්‍රතිපල.....


......මේ බලන්න අපි දවස් ගණනක් වෙහෙසිලා වෙහෙසිලා රෑ දහවල් නොබලා වැඩ කරපුවගේ ප්‍රතිපල  මේ තියෙන්නේ අපේ නිවාසේ අපි මහන්සිවෙලා කරපු ආකෘතිය බලන්න කොච්චර ලස්සනද මේක නිර්මාණයට මුලිකම හේතුව උනේ අපේ siren නිවාසේ අදාල දෙවි කෙනාගේ ප්‍රධාන  දෙයක් වෙන වීනාවක් නැවක් හදන්න හිතුවේ මේ දෙවි කෙනා ජලයට අදිපති දේවිය ලෙස සලකන නිසයි ...ඉතින් මේ වගේ හෙමදෙයක්ම හිතිලා බලලා කරපු දෙයක් තමා අපේ මේ නිර්මාණය..මේක හදන්න ගොඩක් මහන්සි වෙන්න උනා. මහන්සිය අපතේ ගිහින් නැ..මොකද මහන්සි උන තරමටත් වඩා අපි හිතුව විදිහටම දේවල් කරගන්න පුළුවන් උනා..මේ පාර අවුරුදු උත්සවෙත් හොදම දෙයක් කරන්න මේ පෙන්නේ අපේ නිර්මාණයයි.මේ පිට්ටනියට රෑ හොදටම හොදටම වැහැල..එත් ඉතින් අපේ 2011 PCJT  සුර්ය මංගල්‍ය ට කිසිම බාදාවක් නම් උනේ නැ..අපි හිතුව විදිහටම අවුරුදු උත්සවේ සිදු උනා....මහත් ආඩම්බරයෙන් කියන්න ඕනේ නිවාසේ වෙනුවෙන් වඩා කරපු හැමදෙනාටම ගොඩක් ස්තුති කියල ....
Author---chathura chandima
Email--chathura_chandika@yahoo.com
PCJT batch 37

Siren දෙවඟන හා අපි .....

අපේ නිවාසයට Siren ලෙස නම යොදාගත්තේ මෙම Siren දෙවඟන ඉතාමත් නිර්භීත කෙනෙක් නිසයි.ඒ ගුණාංගය හොදින් කාවද්දාගත්  IJTS අපි ඉතා නිර්භීතව අපේ ගමන ඉදිරියටම යන අභිමානවත් පිරිසක්.ඒවගේම මෙම දෙව්දුවට තම සංගීත කෞශල්‍යයෙන් මනාවට දස්කම් පාන්නට හැකියාව තිබුණා.ඒ වගේම ඒ හැකියාවන්ට  හැමකෙනෙක්ම වසඟ වුණා.අපිටත් ඒ ආකාරයෙන්ම අපි IJTS හි දී ඉගෙනගත්ත පාඩම් ඇසුරින් ඉතා අපුරුවට දස්කම් පෙන්වමින් අපගේ දැනුම අන් අයගේ සුභසිද්ධියට යොදවමින්,අපේ සාර්ථකත්වයට අපි ගමන් කරන ගමන් අනිත් හැමකෙනෙක්වමත් සාර්ථකත්වයට ගෙන යාමට පුළුවන්වෙලා තියෙනවා.ඒකට හොදම උදාහරණයක් තමා මේ……….. http://futuremillionaire.ijts.org/   මේවගේ  වැඩවලට කාගේත් සිත්  ආකර්ශනයවෙන්නේ නිර්මාණය කරලා  තියෙන මෘදුකාංගයේ ගුණාත්මක තත්වයට වගේම අපි ඒ අයට දක්වන සැලකිල්ලටයි.ඒ හැමදෙයක්ම අපි ඉගෙනගත්තේ අපේ IJTS එකෙනුයි.
      ඒවගේම එම දෙවඟන විනෝදකමිව හා සතුටින් ගතකරන බව අපට පෙනෙන්නේ ඇය සංගීතයට අධිපතිත්වය දරන නිසයි . අපිත් අපේ වගකීම් ගොඩක් හොඳට  ඉටුකරනවා වගේම විනෝදයෙන්,හිතේ සැහැල්ලුවෙන්  වගේම සතුටින් හැම වැඩක්මත්  කරනවා ඒකට හොදම උදාහරණයක් තමා අපේ IJTSහි සුර්ය මංගල්‍යය.
හැකියාවෙන් පරිපුර්ණ අපේ  දක්ෂයින්ගේ දස්කම් හැමෝටම පෙන්වන්න
අපි සැමදා නොබියව සිටිනවා..............
Author-Dilshani Lodiwick
Email-dilshanilodiwick@gmail.com.

Siren House 3.avi

GOD SIREN

In Greek mythology, the Sirens  were three dangerous bird-women, portrayed as seductresses who lured nearby sailors with their enchanting music and voices to shipwreck on the rocky coast of their island. Roman poets placed them on an island called Sirenum scopuli. In some later, rationalized traditions the literal geography of the "flowery" island of Anthemoessa, or Anthemusa is fixed: sometimes on Cape Pelorum and at others in the islands known as the Sirenuse, near Paes
When the Sirens were given a parentage they were considered the daughters of the river god Achelous, fathered upon Terpsichore, Melpomene, Sterope, or Chthon (the Earth; in Euripides' Helen 167, Helen in her anguish calls upon "Winged maidens, daughters of the Earth"). Although they lured mariners, for the Greeks the Sirens in their "meadow starred with flowers" were not sea deities. Roman writers linked the Sirens more closely to the sea, as daughters of Phorcys. Their number is variously reported as between two and five. In the Odyssey, Homer says nothing of their origin or names, but gives the number of the Sirens as two. Later writers mention both their names and number: some state that there were three, Peisinoe, Aglaope, and Thelxiepeia (Tzetzes, ad Lycophron 7l2) or Parthenope, Ligeia, and Leucosia (Eustathius, loc. cit.; Strabo v. §246, 252 ; Servius' commentary on Virgil's Georgics iv. 562); Eustathius (Commentaries §1709) states that they were two, Aglaopheme and Thelxiepeia. Their individual names are variously rendered in the later sources as Thelxiepeia/Thelxiope /Thelxinoe, Molpe, Aglaophonos/Aglaope/Aglaopheme, Pisinoe/Peisinoë/Peisithoe, Parthenope, Ligeia, Leucosia, Raidne, and Teles. 

Siren නිවාසය.

Siren නිවාසයට එවැනි  නමක් යෙදුනේ Siren කියන දෙවඟන ආශ්‍රිතවයි. ග්‍රීක පුරාණ කථා සංග්‍රහයේ  ඇය ඉතා සුවිශේෂී තැනක් ගන්නවා.
අතීත  ග්‍රීක පුරාණ කථා සංග්‍රහයන්ට අනුව Siren දෙවඟන සංගීතයටත්, සමුද්‍රයටත් අධිපතිත්වය දරනවා. ඇය මිනිස් හිසකින්  හා පක්ෂි සිරුරකින්යුක්තවන්නියක් බවද තවදුරටත් සඳහන්වෙනවා. ග්‍රීක පුරාවෘත්තයන්හි සමහර ස්ථානවල මැය ලාලිතත්‍යයෙන් හෙබි  දිය කිඳුරියක ලෙසද හඳුන්වාදෙනවා.
රෝම පුරාවෘත්තවලට අනුව  ඇය වාසය කරලා තියෙන්නේ ප්‍රපාත හා ගල් පර්වත සමුහයකින් වටවූ  Sirenum scopuli කියන දුපතේයි.ග්‍රීක මහා කවි  හෝමර් ට  අනුව මෙම ප්‍රදේශය ඉතාලියේ නිරිතදිග වෙරලතීරය අසබඩ බව පැවසෙනවා.
පුරාවෘතවලට  අනුව ඇය, ගංගාවන්ට අධිපති 


Achelous දෙවිඳුගේ හා ශෝකාන්තිකයන් පිලිබඳ කලා දෙවඟන වන Melpomene දෙවඟනගේ  දියණියයි.


තවත්  සමහර   ග්‍රීක කතාවන්හි  ඇය, සයුරට අධිපති වූ Poseidon.  ඇය වසන දුපතේ සිට ඇය වයන සුමධුර සංගීතයට,ඒ දුපත අවට ගමන් ගන්නාවූ නෞකාවන්හි ගමන් ගන්න සෙනග වසග වනබව  පුරාණ ග්‍රීක කතා උපුටා දක්වනවා. දෙවිඳුගේ හා සමුද්‍ර දේවතාවක් වූ Amphitriteදෙවඟනගේ  දියණිය  ලෙසද සඳහන්වෙනවා...
author-dilshani lodiwick
PCJT 37

6 මසක් යන්නට පෙර අප ලද අත්දැකීම්.....

 අපි A/L කර සමත් උවද අපිට ව්ශ්වවිද්යාල වරම් ලබා ගැනීමට නොහෙකිව කිසිවක් කර ගැනීමට නොහැකිව නැවත A/L කරන්න යන මග මගේ යහළුවෙකුගේ මාර්ගයෙන් දෙන ගන්න ලැබූ මේ PCJT පිළිබද මට එකලද කිසිවක් වැටහුනේ නැත..මන්ද එවකට ජාවා කියන දෙය ගෙන කිසිවක් නොදෙන තිබු නිසාය ..නමුත් කොළඹ lakehouse මාර්ගයේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර සම්මේලන හා ප්‍රදර්ශන  ශාලාව වෙත පිවිසෙන්නේ මේ කියන ආයතනය මගින් එවකට කරනු ලබන software ප්‍රදර්ශනයක්  බැලීමටය එහි තිබු දේවල් දැක විශ්වාස කිරීමට නොහැකිව   අතරමන් විය..හිතේ ඇති වූ ආශාව නිසා මේ ජාවා කියන දේ මොකද්ද කියා බැලීමට සිතාගතිමි..ජාවා යනු කුමක්ද කියා නොදෙන කොළඹ තුම්මුල්ලේ IJTS ආයතනය වෙත පැමිණ එහි ශිෂයෙකු ලෙස ඉගෙන ඉගෙනගෙනීමට පටන් ගතිමි ..හාස්කමකි ජාවා යනු මොකක්ද කියා දෙන නොසිටි මම අවරුදු 2,3 ක් තරම් අත්දෙකීම් ඇති අය කරන වැඩක් කරන්න පුළුවන් මට්ටමකට මාස 4 ක් වෙනි කාලයකදී පැමිණීම මට හිතාගන්නවත්  නොහැකි තරම් විය..මෙම ආයතනයෙන් ජාවා පමණක් නොව තමාගේ ජීවිතය හදාගෙන ඉදිරි ජීවිතය සාර්ථක කරගෙන හොද සැපවත් ජීවිතයක් ගතකරන හැටිද උගන්වයි..මේ ආයතනයෙන් පොතපත දැනුම පමණක් නොව සමාජීය දෙනුමද ජීවත් වෙන ආකාරයද හොද හැටි කියාදෙනු ලබයි.මෙම ආයතනය තුලින් ලබන මෙම දෙනුම සාමාන් අයෙකුට ලබා ගැනීමට ගතවන කාලය හිත ගැනීමටවත් නොහැකිය .මෙතන සිටින හෙමදෙනම 6 මසකින් ගොඩ යන විදිහ අදහා ගෙනීමට නොහැකිය .මෙසේ කරන එකම ලංකාවේ ඇතයි එකම ස්ථානය IJTS කිව්වොත් එහෙම ගොඩ යන්න පුළුවන එකම වැඩසටහන PCJT කිව්වොත් වඩා නිවෙරදි කියල හිතනවා......
author--chathura chandima 
 Email--chathura_chandika@yahoo.com 

අවුරුදු උත්සවේ වෙනුවෙන් SIREN දැරූ වෑයම......



අවුරුදු උත්සවේ ලග ලගම එනවා ඉතින් හෙමදෙනම බරටම වැඩ කරනවා අපේ IJTS අවුරුදු උත්සවේ 2011 හොදම විදිහකට කරන්න..ඉතින් siren නිවාසයේ කටිටිය රෑ දහවල් නැතිව නිවාසය වෙනුවෙන් හරි හරියට වැඩකරනවා.අපේ නිවාසයේ මේ පාර වෙනදාටත් වැඩියෙන් වැඩ කරනවා රෑ නෙවතිලා නිදිමරාගෙන නිවාසේ  වෙනුවෙන් වැඩ කට්ටිය හොදටම.ඉතින් උත්සවේ 27 තියෙන නිසා අපේ කට්ටිය හොදටම වැඩ කරනවා.මේ 
ඉහලින් 
 තියෙන්නේ කට්ටිය එකතුවෙලා වෙනුවෙන් වැඩ කරන හැටි තම මෙතන අපේ නිවසේ නායකයා 
ප්‍රදීප් 
ඇතුළු නිවාසේ අනෙක් සාමාජිකයන් වැඩ කරන විදිහ තමා මේ පෙන්නේ..අපේ නිවාසේ දිනවන්න අපි මේ පාර උපරිම  උත්සහයක් ගන්නවා කියල මට ආඩම්බරයෙන් කියන්න පුළුවන්..මේ පෙන්නේනේ අපේ නිවාසේ ආකෘතිය 
කොටස් වශයෙන් 
නිර්මාණය කරන ආකාරයි ......

author-chathura chandima
Email-chathura_chandika@yahoo.com 

powered by SIREN HOUSE WEB TEAM | Bloggerized by SIREN House Members | Converted by SIREN Theme
CopyRight Received © IJTS | SIREN Template