6 මසක් යන්නට පෙර අප ලද අත්දැකීම්.....

 අපි A/L කර සමත් උවද අපිට ව්ශ්වවිද්යාල වරම් ලබා ගැනීමට නොහෙකිව කිසිවක් කර ගැනීමට නොහැකිව නැවත A/L කරන්න යන මග මගේ යහළුවෙකුගේ මාර්ගයෙන් දෙන ගන්න ලැබූ මේ PCJT පිළිබද මට එකලද කිසිවක් වැටහුනේ නැත..මන්ද එවකට ජාවා කියන දෙය ගෙන කිසිවක් නොදෙන තිබු නිසාය ..නමුත් කොළඹ lakehouse මාර්ගයේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර සම්මේලන හා ප්‍රදර්ශන  ශාලාව වෙත පිවිසෙන්නේ මේ කියන ආයතනය මගින් එවකට කරනු ලබන software ප්‍රදර්ශනයක්  බැලීමටය එහි තිබු දේවල් දැක විශ්වාස කිරීමට නොහැකිව   අතරමන් විය..හිතේ ඇති වූ ආශාව නිසා මේ ජාවා කියන දේ මොකද්ද කියා බැලීමට සිතාගතිමි..ජාවා යනු කුමක්ද කියා නොදෙන කොළඹ තුම්මුල්ලේ IJTS ආයතනය වෙත පැමිණ එහි ශිෂයෙකු ලෙස ඉගෙන ඉගෙනගෙනීමට පටන් ගතිමි ..හාස්කමකි ජාවා යනු මොකක්ද කියා දෙන නොසිටි මම අවරුදු 2,3 ක් තරම් අත්දෙකීම් ඇති අය කරන වැඩක් කරන්න පුළුවන් මට්ටමකට මාස 4 ක් වෙනි කාලයකදී පැමිණීම මට හිතාගන්නවත්  නොහැකි තරම් විය..මෙම ආයතනයෙන් ජාවා පමණක් නොව තමාගේ ජීවිතය හදාගෙන ඉදිරි ජීවිතය සාර්ථක කරගෙන හොද සැපවත් ජීවිතයක් ගතකරන හැටිද උගන්වයි..මේ ආයතනයෙන් පොතපත දැනුම පමණක් නොව සමාජීය දෙනුමද ජීවත් වෙන ආකාරයද හොද හැටි කියාදෙනු ලබයි.මෙම ආයතනය තුලින් ලබන මෙම දෙනුම සාමාන් අයෙකුට ලබා ගැනීමට ගතවන කාලය හිත ගැනීමටවත් නොහැකිය .මෙතන සිටින හෙමදෙනම 6 මසකින් ගොඩ යන විදිහ අදහා ගෙනීමට නොහැකිය .මෙසේ කරන එකම ලංකාවේ ඇතයි එකම ස්ථානය IJTS කිව්වොත් එහෙම ගොඩ යන්න පුළුවන එකම වැඩසටහන PCJT කිව්වොත් වඩා නිවෙරදි කියල හිතනවා......
author--chathura chandima 
 Email--chathura_chandika@yahoo.com 

0 Response to "6 මසක් යන්නට පෙර අප ලද අත්දැකීම්....."

Post a Comment

powered by SIREN HOUSE WEB TEAM | Bloggerized by SIREN House Members | Converted by SIREN Theme
CopyRight Received © IJTS | SIREN Template