Siren දෙවඟන හා අපි .....

අපේ නිවාසයට Siren ලෙස නම යොදාගත්තේ මෙම Siren දෙවඟන ඉතාමත් නිර්භීත කෙනෙක් නිසයි.ඒ ගුණාංගය හොදින් කාවද්දාගත්  IJTS අපි ඉතා නිර්භීතව අපේ ගමන ඉදිරියටම යන අභිමානවත් පිරිසක්.ඒවගේම මෙම දෙව්දුවට තම සංගීත කෞශල්‍යයෙන් මනාවට දස්කම් පාන්නට හැකියාව තිබුණා.ඒ වගේම ඒ හැකියාවන්ට  හැමකෙනෙක්ම වසඟ වුණා.අපිටත් ඒ ආකාරයෙන්ම අපි IJTS හි දී ඉගෙනගත්ත පාඩම් ඇසුරින් ඉතා අපුරුවට දස්කම් පෙන්වමින් අපගේ දැනුම අන් අයගේ සුභසිද්ධියට යොදවමින්,අපේ සාර්ථකත්වයට අපි ගමන් කරන ගමන් අනිත් හැමකෙනෙක්වමත් සාර්ථකත්වයට ගෙන යාමට පුළුවන්වෙලා තියෙනවා.ඒකට හොදම උදාහරණයක් තමා මේ……….. http://futuremillionaire.ijts.org/   මේවගේ  වැඩවලට කාගේත් සිත්  ආකර්ශනයවෙන්නේ නිර්මාණය කරලා  තියෙන මෘදුකාංගයේ ගුණාත්මක තත්වයට වගේම අපි ඒ අයට දක්වන සැලකිල්ලටයි.ඒ හැමදෙයක්ම අපි ඉගෙනගත්තේ අපේ IJTS එකෙනුයි.
      ඒවගේම එම දෙවඟන විනෝදකමිව හා සතුටින් ගතකරන බව අපට පෙනෙන්නේ ඇය සංගීතයට අධිපතිත්වය දරන නිසයි . අපිත් අපේ වගකීම් ගොඩක් හොඳට  ඉටුකරනවා වගේම විනෝදයෙන්,හිතේ සැහැල්ලුවෙන්  වගේම සතුටින් හැම වැඩක්මත්  කරනවා ඒකට හොදම උදාහරණයක් තමා අපේ IJTSහි සුර්ය මංගල්‍යය.
හැකියාවෙන් පරිපුර්ණ අපේ  දක්ෂයින්ගේ දස්කම් හැමෝටම පෙන්වන්න
අපි සැමදා නොබියව සිටිනවා..............
Author-Dilshani Lodiwick
Email-dilshanilodiwick@gmail.com.

1 Response to "Siren දෙවඟන හා අපි ....."

  1. green says:

    ela..kohenda mewa hoyagaththe..thnx for your post

Post a Comment

powered by SIREN HOUSE WEB TEAM | Bloggerized by SIREN House Members | Converted by SIREN Theme
CopyRight Received © IJTS | SIREN Template