Siren නිවාසය.
Siren නිවාසයට එවැනි නමක් යෙදුනේ Siren කියන දෙවඟන ආශ්‍රිතවයි. ග්‍රීක පුරාණ කථා සංග්‍රහයේ ඇය ඉතා සුවිශේෂී තැනක් ගන්නවා.
අතීත ග්‍රීක පුරාණ කථා සංග්‍රහයන්ට අනුව Siren දෙවඟන සංගීතයටත්, සමුද්‍රයටත් අධිපතිත්වය දරනවා. ඇය මිනිස් හිසකින් හා පක්ෂි සිරුරකින්යුක්තවන්නියක් බවද තවදුරටත් සඳහන්වෙනවා. ග්‍රීක පුරාවෘත්තයන්හි සමහර ස්ථානවල මැය ලාලිතත්‍යයෙන් හෙබි දිය කිඳුරියක ලෙසද හඳුන්වාදෙනවා.
පුරාවෘතවලට අනුව ඇය, ගංගාවන්ට අධිපති
Achelous දෙවිඳුගේ හා ශෝකාන්තිකයන් පිලිබඳ කලා දෙවඟන වන Melpomene දෙවඟනගේ දියණියයි.
තවත් සමහර ග්‍රීක කතාවන්හි ඇය, සයුරට අධිපති වූ Poseidon. ඇය වසන දුපතේ සිට ඇය වයන සුමධුර සංගීතයට,ඒ දුපත අවට ගමන් ගන්නාවූ නෞකාවන්හි ගමන් ගන්න සෙනග වසග වනබව පුරාණ ග්‍රීක කතා උපුටා දක්වනවා. දෙවිඳුගේ හා සමුද්‍ර දේවතාවක් වූ Amphitriteදෙවඟනගේ දියණිය ලෙසද සඳහන්වෙනවා...

author-dilshani lodiwick
PCJT 37
PCJT 37
0 Response to "Siren නිවාසය."
Post a Comment