2011 PCJT සුර්ය මංගල්‍ය සාර්ථකත්වය ....

27 උදේ වර්ෂාවක් සමගම දිනය පටන් ගනිද්දී IJTS අපේ අවුරුදු ස්ටේන්ලි ජෙන්ස් ක්‍රීඩාංගනයේ ඇරබීමට අපේ සංවිධායක කමිටු තීරණය කර තිබුණි.වර්ෂාව මදක් පහව යනකොට අවුරුදු උත්සවේ IJTS ගුරු බවතුන් සහ එහි අදිපති ලෙස කටුතු කරන ඉෂාන්ත සිරිබද්දන ගුරු පියා සහ CEO ලෙස කටුතු කරන අසංකා ගන්කන්ද මැතිනිය, Java force නායක සචින්ද්‍ර කරුණාතිලක ගුරු පියාණන් සහ UN සංවිධානයේ ආරාධිත අමුත්තෙක් පැමිණ ධජ ඔසවා අවුරුදු උත්සවේ කටුතු ආරම්භ කරනු ලැබීය.වර්ෂාවේ වුවද මෙය බැලීමට පිරිස් වශයෙන් පැමිණ තිබීම අපේ සතුටට කාරණයක් විය .සුළු වර්ෂාවක් මධයේ තරග ආරම්භ කිරීමට සංවිධායක කණ්ඩායම් ක්‍රියා කළහ.ඉතා අලංකාර ලෙස පළමුව අලියට ඇස තැබීමෙන් උත්සවේ තරග ආරම්භ කළහ.ඉතාමත් අලංකාරය..හෙමදෙනාගේම මුහුණු වල සිනාව නොඅඩුව ඇත.මෙහි ප්‍රධාන අංග ලෙස 
*සංගීත පුටු තරග.
*ක්‍රිකට් තරගයක් 

*ජලය බිම,
*බාදක දිවීම
*මීටර් 150,මීටර් 100 වෙනි දාවන තරග 
*පිටි මත කාසිය සෙවීම
.*parer dance.
 *balloon dance, වෙනි තරග සංවිධානය  වෙලා  තිබුනා.ක්‍රිකට් තරගය අවුරුදු උත්සවේ හොදම අංගය කිව්වොත් වඩා නිවෙරදි මොකද සරින් සැරේ සුළු වර්ෂාව මත අනෙකුත් ක්‍රීඩා අනගයන් මදකට නවත්තද්දී.කිසිම වෙලාවක මේ ක්‍රිකට් ක්‍රීඩාව නෙවතුනේ නැත...මෙහි ගුරු බවතුන් පවා වැස්සේ  ක්‍රීඩා කලේ මහත් උද්යෝගයෙන්. .මේවා ඔක්කොම ඒ ඒ විදිහට ඉවරකරගන්න අපට පුළුවන් වුනා.වැස්සේ වුවද බලාපොරොත්තු වුන විදිහට උත්සවේ කරගන්න පුළුවන් උනා .හවස 5 පමණ වන විට උත්සවේ නිම කල ජයග්‍රාහකයන්ට තෑගි ලබාදීම කර හවස 5.30 පමණ වෙනවිට Dj night එකක් පැවැත්වීමට සංවිධායක කණ්ඩායම් සුදානම් කර තිබිණි.මෙය පැය 2  පමණ පැවතුනි.ඉන් පසු සියලු දෙනා විසිර ගියේ අපේ 2011 PCJT අවුරුදු උත්සවේ අපිට ඕනේ විදිහට වැස්සෙන් බාධක පැමිණියද කලා කියන කියන සතුට හිතේ තියාගෙනයි. 27 දවස හෙමෝම සතුටින් ගතකරලා ඒ සතුට හොදට විදගන්න ඇති කියලා හිතනවා..PCJT අවුරුදු උත්සවේට සහභාගී වුන හෙමදෙනාටම. SIREN නිවාසයේ  ස්තුතිය .
.Email-.chathura_chandika@yahoo.com




ආරාධිත අමුත්තන් සමග සංග්‍රහ විදිමින් .......

0 Response to "2011 PCJT සුර්ය මංගල්‍ය සාර්ථකත්වය ...."

Post a Comment

powered by SIREN HOUSE WEB TEAM | Bloggerized by SIREN House Members | Converted by SIREN Theme
CopyRight Received © IJTS | SIREN Template